මොනවටද මේ IP Address කියන්නේ … ?
IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලකරණ උපාංග……….) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..
අප Network එකක් සැළසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව. අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගණන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙයකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.
https://www.programmer.lk/introduction-to-ip-address/